එකසත් ජාතීන් හමුවට ජනපති රනිල් ඇමරිකාවට

කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුව ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට මොහොතකට පෙර නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළා.

ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles