සුමනා හඬ නිහඬ වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට අසූ වන වියේ පසු වූ ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක්.

ඇය සිය මාධ්‍ය ජීවිතය 1967දි ආරම්භ කර තිබෙන අතර ඊට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles