ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් සැකකරුවන් අධිකරණයට : කඩුවෙල ආරක්ෂාව තර කරයි

ප්‍රසිද්ධ ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් බව කියන ටැටු මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

එම සැකකරුවන්ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකයෙන් කඩුවෙල අධිකරණය ආසන්නයට හා අවට ප්‍රදේශයට දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ..

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද යොදවා ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles