ගුරුවරුන් යළි උත්තර පත්‍ර බලන්න එක් වෙයි

උසස් පෙළ උත්තර පත්තර ඇගයුම් කටයුතුවලින් ගුරුවරුන් නැවත ඒ සඳහා එක්ව තිබෙනවා.

උත්තර පත්‍ර බැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙවන මුදල වැඩි කර දෙන මෙන් ඉල්ලමින් ගුරුවරුන් එම කටයුතුවලින් ඊයේ (01) ඉවත් වුණා.

එම දීමනාව අද අධ්‍යාපන ඇමතිවරයා විසින් වැඩි කරන බවට ලිඛිතව ලබාදීමට පොරොන්දු වීමත් සමඟ උසස් පෙළ උත්තර පත්තර ඇගයීම අද සිට ක්‍රියාත්මක කරන බව ගුරු සංගම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles