රට පුරා ගුරුවරු සටනට සූදානම් වෙති

අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවක වෘත්තීය සමිති රැසක් අද (30) දිනයේ දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12ට එම උද්ඝෝෂණ මාලාව පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් අතුරු ක්ෂේත්‍ර රැසක සේවකයින් ද ඊට එක් වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles