ඇමරිකාවෙන් ඊශ්‍රායලයට බෝම්බ දස දහසක්

ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කළ පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වෙනිදා සිට රාත්තල් 2000ක් බරැති බෝම්බ දස දහසක් ඇමරිකාව ඊශ්‍රාලයට ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ඒ අනුව එම්.කේ 84 රාත්තල් 2000 බෝම්බවලින් 14,000ක් , රාත්තල් 500 බෝම්බ 6500ක් , 3000 හෙල්ෆයර් මිසයිල 3000ක් ලබා දී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles