කිරිබත්ගොඩ රාත්රි සමාජ ශාලාවකට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් එහිම සේවය කළ 19 වියැති සේවිකාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පොළ ප්රදේශයේ දී බව සඳහන්.
මෙම සිදුවීම ඉකුත් දෙසැම්බර් 18 දින සිදු වූ බව සඳහන්. ඇය අයුතු ජනරාශියක සාමාජික වී වෙඩි තබා බිය ගැන්වීම යන චෝදනාව යටතේ මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.