වැඩබලන නීතිපති හෙට (01) දිව්රුම් දේ

ශ්‍රී ලංකාවේ වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

වත්මන් නීතිපති සංජේ රාජරත්නම්ගේ නිල කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමේ ජනපතිවරයාගේ යෝජනාව අවස්ථා කිහිපයකදීම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ප්‍රතික්ෂේප වුණා.

පාරින්ද රණසිංහ (කණිෂ්ඨ) හිටපු අගවිනිසුරුවරයෙකු වන පාරින්ද රණසිංහගේ පුත්‍රයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles