නුවන් හෙට්ටිආරච්චි
හිටපු පොලිස්පතිවරයාට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ එම පත් කිරීම ව්‍යවස්ථානුකුල නොවන බවට විපක්ෂට චෝදනා කිරීමත් සමගයි.
කෙසේ වුව ද මේ අනුමැතිය ලබා දී තිබෙන්නේ මාස 03කින් පසුව ඔහුට නැවතත් පොලිස්පති තනතුර ලබා නොදෙන එකඟතාවයකින් පසුවයි.
මේ තීරණය ගනු ලැබුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව 14 වැනි දා රැස් වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් .
සේවා දිගුව ජනාධිපතිවරයා විසින් ලබා දෙන අතර එය වලංගු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන්