ජනපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව මේ වන විට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයින් 39 දෙනාගේ වත්කම් හා බැරකම් විස්තරය https://sinhala.ciaboc.gov.lk/ හරහා නැරඹීමට හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles