No menu items!
No menu items!

පාතාලයින්ගේ වත්කම් රාජසන්තකයි

සංවිධානාත්මක අපරාධවල නිරතව සිට වත්කම් උපයාගන්නා අයගේ වත්කම් රාජසන්තක කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ට පැමිණෙන සියලු දුරකතන ඇමතුම් විමර්ශනය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ ඔවුන්ගේ වත්කම් දන්නේ නම්, 118 දුරකතන අංකයට කතා කර තොරතුරු දන්වන ලෙස ද ඔහු ඊයේ (23) දින පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles