සිඟිත්තියට පහර දුන් මෘගයා සහ කාන්තාවෝ දෙදෙනා රිමාන්ඩ්

කුඩා සිඟිත්තියකට තිරශ්චීන අන්දමින් පහර දුන් ප්‍රධාන සැකකරු සහ සැකකාරියන් දෙදෙනාම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ජුනි මස 19 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය කුඩා දැරිය පරිවාස භාරයට පත් කිරීමට නියෝග කරනු ලැබුවා.

මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ කුකුල් චමින්ද ලෙස හඳුන්වන 45 හැවිරිදි අයෙක් සහ අවුරුදු 46ක කාන්තාවක් සහ 37ක කාන්තාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles