අවහිර වුණු කොළඹ-බදුල්ල පාර දැන් විවෘතයි

අධික වර්ෂාව හේතුවෙන් විශාල ගල් පෙරළීම නිසා ඊයේ රාත්‍රියේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ කෝවිල අසලින් කොළඹ-බදුල්ල මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වුණා.

අද උදෑසන හල්දුම්මුල්ල පොලිසිය ඇමතූ විට ඔවුන් Lankaline මාර්ගය නැවත යථා තත්වයට පත් කර ඇති බවත්, වාහන ගමනාගමනය සඳහා විවෘත බවත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles