පසුගිය අරගල සමයේ වත්මන් ජනපතිවරයාගේ නිවසට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයක කම්කරුවෙකු ලෙස සේවය කරන කොටදෙණියාවේ පදිංචි 30 හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ.