විදුලිය විසන්ධි කළේ නම් දරුවන්ට කුප්පි ලාම්පුවලින් අධ්‍යාපන කටයුතු කළ හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක් වුණා.
කෙසේ වෙතත්, ඔහු ඉල්ලා අස්වූ බව X පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබෙනවා.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය