ජීවන වියදම දරාගන්න බෑ – ඇමැති ප්‍රසන්න

මේ දිනවල පවතින ජීවන වියදම ජනතාවට දරාගැනීමට අපහසු බව තමා පිළිගන්නේ යැ යි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

යුද ගැටුම් නිසා ලොව බොහෝ රටවල ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.

ජනපතිවරයාගේ ආර්ථික වැඩපිළිවෙල හේතුවෙන් රට සාමාන්‍ය තත්වයට පත් වෙනු ඇති බවට ඇමැතිවරයා විශ්වාසය පළ කළා. එම නිසා විපක්ෂයේ සහ කුමන්ත්‍රණකරුවන්ගේ බොරු බේගල්වලට නොරැවටෙන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles