රට දියුණු කරන්න පටන් ගන්නේ ජනවාරි 01 සිට: ජනපති

එළැඹෙන 2024 ජනවාරි 01 දා සිට රට දියුණ කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙල අරඹන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනපතිවරයා පැවසුවේ සියලු ක්ෂේත්‍ර දියුණු කරමින් රට දියුණුව කර ගෙන යන බවයි.

පැරණි ක්‍රමවේදයට ගමන යෑමෙන් රටට හෙටක් නැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස අප මුහුණ දුන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනපතිවරයා එහිදී අවධාරණය කළා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles