පළමු පාසල් වාරය අවසන් වන දින ප්‍රකාශ වෙයි

2023 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය අවසන් කිරීම සහ දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කිරීමට අදාළ දින ඇතුළත් මාධ්‍ය නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු වාරය ජූලි 21 න් අවසන් වී දෙවැනි පාසල් වාරයේ පළමු අදියර ජුලි 24 දින ආරම්භ කරන බව එහි දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles