වයස අවුරුදු 12ක සාමනේර හිමි නමකගේ මෘත ශරීරය ළිඳක තිබී සොයාගෙන තිබෙනවා. මීගහවත්ත නාරංවල ප්රදේශයේ පිරිවෙනක වාසය කළ කුඩා හිමිනමකගේ මළ සිරුරයි මෙලෙස සොයාගෙන ඇත්තේ.
කුඩා හිමිනම විහාරයේ විහාරස්ථානයෙන් නොමැතිවීම හේතුවෙන් කළ සොයා බැලීමක දී ළිඳට වැටී සිටිනු දැක තිබෙනවා. සිරුර ගොඩ ගන්නා අවස්ථාව වන විටත් මියගොස් තිබූ බවයි තොරතුරු හෙළිදරව් වී ඇත්තේ.
මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මීගහවත්ත පොලීසිය විසින් සිදු කරනු ලබනවා.