පොලිසියට පාට් දැමූ වැලිමඩ හිටපු සභාපති රිමාන්ඩ්

කැප්පෙටිපොල නගරයේදි වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මගහැර සිටි වැලිමඩ ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති නිතිඥවරයකු මගින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් පසු දෙසැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට විනිසුරු පී. ජයසේකර මහතා නියෝග කර තිබෙනවා.

කැප්පෙටිපොළ නගරයේ පදිංචි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ. ආර් බන්දුසේන නමැති යන සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles