සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ පියෙකු සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුවතක් අම්පාර පෙරියනිලාවේලි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වයස අවුරුදු 29ක් වන ඔයුගේ පුතුගේ හා වයස අවුරුදු 15ක වන ඔහුගේ දියණියගේ ගෙල කපා මෙලෙස ඝාතනය කර තිබෙනවා.
63 හැවිරිදි පියා ද ගෙල කපාගෙන සියදිවි හානිකරගනීමට උත්සාහ කර ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා කල්මුණේ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති ඔහුගේ දරුවන් දෙදෙනා කථන අපහසුතාවයෙන් පෙළෙන බවටද තොරතුරු වාර්තා වන්නේ.