තොරතුරු කොමිසමේ පළමු නඩුවම විසිවෙයි : නිලනාමය, නිලමුද්‍රාව නැතිව නඩුව පවරලා!

තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදීමට එරෙහිව එම කොමිෂන් සභාව කැළණිය සරසවියේ උපකුලපතිනිය මහාචාර්ය නිලන්ති සිල්වාට සහ එහි ලේඛකාධිකාරි කේ.කේ. ධර්මතිලකට එරෙහිව පවරා තිබු නඩුවෙන් ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ සේවය කරන ප්‍රශන්ති නාරංගොඩ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කොමිසම මේ නඩුව පවරා තිබුණා.

මෙසේ නඩු පැවරීමට කොමිසමට බලයක් ඇතත් එම නඩුව පවරා ඇත්තේ කොමිසන් සභාවේ නිල නාමයෙන් හෝ නිල මුද්‍රාව සහිතව නොවන නිසා නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles