ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල නිවසේදී මිය ගිහින්

මෙරට ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය පිහිටි තම නිල නිවස තුළදීම මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

Jean Francois Pactet නම් වන තානාපතිවරයා මිය යන විට 53 වැනි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

මරණයට හේතුවක් මේ වන තෙක් ප්‍රකාශයට පත්ව නැති අතර දේහය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles