ප්ලාස්ටික් තහනම් කරන ගැසට් එක

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (01) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගන්නා බවයි හි සභාපති සුපුන් එස්.පතිරගේ සඳහන් කරන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට ඊට අදාළ වැටලීම් ද සිදු කිරීමට පියවර ගන්නා බව ද සභාපතිවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles