රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් වෙනවා: ෂෙහාන්

රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි ඔහු පවසන්නේ.

එහි දී රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමණක් කටයුතු කරන බවත් සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් මේ වන විට ළඟා කරගෙන ඇති බවත් පවසනවා.

ඒසේම ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles