ඉන්දියන් සාගරය සෙළවෙයි

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ රික්ටර් මාපක අගය 6.1 පමණ වන භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කරන්නේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles