මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ජාතික ජන බලවේගයේ ඉදිරි ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් ශ්‍රවණාගාරයේදීයි.

ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම්කර ඇත්තේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යනුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles