මත්ද්‍රව්‍යට – පාතාලයට ඇමැති අවසන් දින දෙයි!

ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන් පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

කුමන බලපෑම් පැමිණියත් යුක්තිය මෙහෙයුම නතර නොකරන බව කි ඇමැතිවරයා එය සිදුවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ බව කියා සිටියා.

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේදී පැවැති ජනහමුවක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles