සැරයන්ගේ ATM කාඩ් එකට විද්ද පීසී මාට්ටු

අනුරාධපුර පූජා නගර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ්පත මානම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි කරන කොස්තාපල්වරයෙකු විසින් සොරාගෙන තිබෙනවා.

සැරයන්වරයා මුදල් ගැනීමට ATM යන්ත්‍රය භාවිතා කර අවසන් වූ පසුව පිටුපස සිට කාඩ් පත සොරාගත් බවයි පැවසෙන්නේ. එය සොරාගෙන එයින් රුපියල් 41000ක භාණ්ඩ මිලට ගෙන තිබෙනවා.

පසුව මේ කොස්තාපතල්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles