පොලිස්පති පත්කිරීමට එරෙහි පෙත්සම් 8ට දින නියම වෙයි

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම අභියෝග කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ජූලි මස 08 වෙනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) දින නියෝග කළා.

අදාල පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අටක් කැඳවීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles