පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක්, ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර දමා තිබෙනවා.
ඒ අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූල නොවන ලෙස නිර්දේශ ඉදිරිපත් කිරීම හේතුවෙන්.
ජනාධිපතිවරණය ආසන්නයේ දී එවැනි ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් ලබා දීම අයෝග්‍ය බවයි කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ.
Well done……….under the election law……….