ළමා හා කාන්තා හිංසන සොයා බැලීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ රාජකාරි කිරීමට බස් රථයකට ගොඩ වූ පොලිස් නිලධාරිනියකටද අතවරයකට මුහුණ දීමට සිදුවූ අවස්ථාවක් වාර්තා වෙනවා.
සැකකරු 44 හැවිරිදි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් බව පැවසෙනවා. එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කළ පසු 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.