මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.