කූඨ ලේඛනයක් සකස් කර සැකකරුවෙකුගේ විදෙස් තහනම ඉවත් කිරීමට සහය දුන් බවට චෝදනා එල්ලවී ඇති කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය නැවතත් දෙසැම්බර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඇය සමඟ තවත් සැකකරුවන් තිදෙනෙක් ඊට ඇතුළත්. මේ පිරිස උක්ත චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි.