කොටුව මහේස්ත්‍රාත්ගේ සේවය තාවකාලිකව අත්හිටුවයි

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වෙනවා.

ඒ ඔහුට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles