ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසනවා.

අද (12) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 ක් බවට පත්වූ බවත් එහි විකුණුම් මිල රුපියල් 311 ක් ලෙස සටහන් වූ බවත් වාණිජ බැංකු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles