IMF මාවත ගැන මහබැංකු අධිපති කියන කතාව

බලය හොබවන ඕනෑම රජයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවුරුදු 4ක් දක්වා අඛණ්ඩව ගෙන යා යුතු බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම නම් මෙම ක්‍රමවේදය හැර වෙනත් මගක් නැති බවයි ඔහ අවධාරණය කර ඇත්තේ.

ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් වීම දැඩි බලපෑම්වලට හේතු විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles