සිසුවාට තඩි බෑ පොලිසියට වැඩ වරදී: මානව හිමිකම් පරීක්ෂණයක්!

රථවාහන වරදක් සම්බන්ධයෙන් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි පසුගිය දා පයාගල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල වුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධ වාර්තාවක් ලබා දෙන්නැයි එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පයාගල පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි වා‍ර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles