IMF තෙවැනි වාරිකයත් අනුමත වෙයි

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන තෙවැනි ණය වාරික මුදලද අනුමත වී ඇති බව වාර්තා වෙනවා.

එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඩොලර් මිලියන 336ක ණය වාරිකය මෙරටට නිදහස් කිරීම පිණිස අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ඩොලර් බිලියන 2.9ක ණය අරමුදලේ තෙවැනි වාරිකය නුදුරේදී මෙරටට ලැබෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles