පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.
කැලණි මිටියාවතේ ප්‍රදේශ රැසක් ආසන්නයේ ජලය පිටාර මට්ටමට ආසන්නව ඇති බවයි දැනගැනීමට ඇත්තේ.
තවත් දින කිහිපයක් වර්ෂා තත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අනාවැකියෙන් පවසා තිබෙනවා.