96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාව පැමිණ ඇත්තේ ජනප්‍රිය හොලිවුඩ් නළු ජෝන් සීනාය.
ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් වී ඇති බවයි සඳහන් වන්නේ.