පක්ෂෙන් ගිය අයට ආයේ එන්න වෙනවා : හිටපු ජනපති මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව කටයුතු කරන පාර්ශ්වයන්ට ඉදිරියේ දී යළි පක්ෂය වෙත පැමිණීමට සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

අනුරාධපුර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ඇතැම් පුද්ගලයින් පටු දේශපාලන වාසි තකා සිය පක්ෂයට සහාය නොදක්වා වෙනත් පක්ෂයකට සහාය දැක්වීමට කටයුතු කරමින් සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles