TikTok සයිබර් ප්‍රහාරයකට ලක් වෙයි

සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව එම සමාජ මාධ්‍ය ජාලය හිමි බයිට්ඩාන්ස් සමාගම ප්‍රකාශ කරනවා.

විශේෂයෙන් ම සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

සයිබර් ප්‍රහාරයට ලක් වූ TikTok ගිණුම් අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැන්නවුන්ගේ ගිණුම් ද වන බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles