වයඹ, උතුරුමැද, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල සහ මොණරාගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම මට්ටම’ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිවයින පුරා වියළි කාලගුණයක් පවතින බවයි. සෞඛ්‍ය උපදෙස් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ සිහිපත් කරනවා.