2023 ජූලි 27 දිනට අදාළව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි –
ඌව පළාත, මඩකලපුව ස්ථාන කිහිපයක
වැසි වාර කිහිපයක් –
බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල
ස්වල්ප වැසි–
වයඹ පළාත
දිවයිනේ සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණ තත්වයක්.