නිරිත දිග මෝසම් තත්වය නිසාවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පැවති තද වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් අද දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බවයි වැඩිදුරටත් ඔවුන් දක්වන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවීමේ ඉඩක් පවතිනවා.