අද කාලගුණ තත්වය

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි අනුමාන කෙරෙන්නේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇති විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles