දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී තමන්ට තර්ජනය කළ සඳහන් කර තිබෙනවා.
අද (07) පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශනක්කියන් රාසමාණික්කම් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එලෙස තමාට පහරදීමට උත්සාහ කළ බවයි.
එහිදී ගුටිබැට හුවමාරුවක් සිදුවීමට ම ගොස් වැළකුණු බවයි පැවසෙන්නේ.