ජනපති මන්දිරය අසල මාර්ග දෙකක් ජනතාව වෙනුවෙන් විවෘතයි

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කෙරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles