ලබන සතියේ සිට ආනයනයට ඉඩ දෙන වාහන මෙන්න!

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන වාහන වර්ග කිහිපයක ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරනවා.

මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර ඇත්තේ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් පමණක් ඉවත් කෙරෙනු ඇති බවයි. කාර්, වෑන් සහ යතුරු පැදි ආනයනය තවදුරටත් සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles